May 10, 2024

කුරුවිට රිය අනතුරකින් 2ක් මරුට - 3ක් රෝහලේ 

September 05, 2016

අද (05) කුරුවිටදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 02දෙනෙකු මියගොස් තවත් 03දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ කුරුවිට මිල්ලවිටියේ දී ත්‍රී රෝද රථ 02ක් ටිපර් රථයක ගැටීමෙනි.

අනතුරින් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 05 September 2016 13:04