May 19, 2024

යළි විදුලි කප්පාදුවක් - කාලසටහන මෙන්න!

කවරාකාරයේ ගැටළුවක් පැමිණිය ද විදුලි කප්පාදුවක් නොකරන බවට විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පසුගිය දා පැවසුවත් මෙම මස  31 වැනිදා දක්වා යලි විදුලි කප්පාදු කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කොට තිබේ.

ඒ අනුව දිවයින කලාප හතරකට බෙදා එක් කලාපයකට දහවල් පැය දෙකක්ද රාත්‍රී පැයක්ද වශයෙන් දිනකට පැය තුනක් බැගින් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය පවසයි.

විදුලිබල මණ්ඩලය විසින් නිකුත් කර ඇති විදුලිය කප්පාසු කිරීමේ කාලසටහන නැරඹීමට මෙතන ක්ලික් කරන්න.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 29 March 2016 07:16