May 20, 2024

තවත් විදුලි උප-පොලක ගින්නක් - ප්‍රදේශ රැසකට විදුලිය නෑ

කොටුගොඩ ඕපාත උප විදුලි බලාගාරයක ගින්නක් හටගෙන තිබේ.

එහි ට්‍රාන්ස්ෆෝමරයක මෙම ගින්න ඇති වී ඇති අතර මේ හේතුවෙන් මීගමුව, දැරණියගල, කරවනැල්ල හා කිතුල්ගල ඇතුළු ප්‍රදේශ රැසකට විදුලිය ඇණහිට ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි.

ට්‍රාන්ස්ෆෝමරය රත්වීම නිසා ගින්න හටගන්නට ඇති බවට සැක කෙරෙන අතර මෙගාවොට් 300ක ධාරිතාවක් මෙම සිදුවීමෙන් පසු අහිමි වී ඇති බව වාර්තා වේ.

ඡායාරූප පහතින්.

SAM_5920

 

SAM_5927

SAM_5928

SAM_5930

Rate this item
(3 votes)
Last modified on Friday, 18 March 2016 17:40