May 19, 2024

විදුලි අර්බුදයට අලුත්ම හේතුව ඇමති පහදයි

වර්තමාන විදුලි අර්බුදයට හේතුව වන්නේ මෙරටට බලපා තිබෙන අධික උෂ්ණත්වය බව විදුලි බල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඊයේ (25) වවුනියාවේ පැවති උත්සවයකට එක් වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළේ ය.

මාස දෙකක් පමණ වැසි නොලැබුණු විට ජලාශ බොහොමයක් සිඳී යන බවත් බොහෝ ජලාශවල ප්‍රධාන කාර්යය වන්නේ විදුලි උත්පාදනය නොවන බවත් ඒ මහතා පැවසුවේ ය.

Rate this item
(0 votes)