May 19, 2024

නැවතත් දිවයිනටම විදුලිය ඇණහිටියි

දිවයින පුරා විදුලි බලය ඇණහිට ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.

පස්වරු 2.30ට පමණ විදුලි බලය ඇණහිටි අතර මේ වන විටත් එය යථා තත්ත්වයට පත් කර ගැනීමට නොහැකි වී තිබේ.

මීට සති කිහිපයකට පෙර ද දිවයිනටම විදුලිබලය ඇණහිටියේ ය.

Rate this item
(0 votes)