May 11, 2024

ඥානසාර හිමි උසාවියට රැගෙන එයි (PHOTOS)

February 16, 2016

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අද (16) උසාවියට ගෙන එනු ලැබීය.

සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට තර්ජනය කිරීමේ චෝදනාව මත ඒ හිමියන් පසුගියදා අත්අඩංගුවට ගැනුණි.

ඡායාරෑප පහතින්.

4589d08bc2774b547cf2e7263eecef2cd6201d33b8bd735dd497935f90020600

 

bad69c928a8581cd5de4c1ac10be71236aeb11e9a76936737803d1b8b8d625b3

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 16 February 2016 14:23