May 22, 2024

හෝමාගම කළහ කළ හිමිවරු හඳුනාගැනීමේ පෙරට්ටුවට (VIDEO)

පසුගියදා හෝමාගම උසාවි භූමියේ කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් චෝදනා ලැබූ හිමිවරුන් කිහිපදෙනෙක් අද (16) හෝමාගම අධිකරණයේ දී හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඊයේ (15) පොලිසියට බාරවීමෙන් පසු රිමාන්ඩ් කරනු ලැබූ හිමිවරුන් සිව්දෙනා අතර රාවණා බලය සංවිධානයේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, හිටපු මන්ත්‍රී හා සිහළ රාවය සංවිධානයේ ලේකම් අක්මීමන දයාරතන හිමි යන හිමිවරුන් ද වේ.

වීඩියෝව පහතින්.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 16 February 2016 11:48