May 06, 2024

ජනපති නිදහස් පක්ෂ ඇමතිවරු හදිසියේ කැඳවයි

February 09, 2016

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අතර සාකච්ඡාවක් ඊයේ (08) පැවැත්වූ බව වාර්තා වේ.

මෙම අවස්ථාවට සහභාගී වූ නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ එම හමුවේදී ආණ්ඩුවේ සහ නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කළ බවය.

මෙම හමුවීම ජනාධිපති නිළ නිවසේ දී පැවැත්විණි.

සබැඳි පුවත් > > > 

මහින්දගේ නායකත්වයෙන් අලුත් පක්‌ෂය ස්‌ථිරයි: අවසන් සාකච්ඡාවේ තීරණය මෙන්න

Rate this item
(0 votes)