May 09, 2024

ඌව නව මහ ඇමති වැඩ භාර ගනී

September 16, 2015

ඌව පළාත් නව ප්‍රධාන අමාත්‍යවරයා ලෙස චාමර සම්පත් දසනායක මහතා අද පෙරවරු (16) 09.03 ට යෙදුන සුබ මෙහොතින් සිය ධුරයේ වැඩ භාර ගනු ලැබී ය.

ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් රැසක් එම අවස්ථාවට සහභාගි වී තිබේ.

ඌව පළාත් හිටපු මහ ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා ඔහු තෝරා පත් කර ගනු ලැබී ය. 

වැලිමඩ - ප්‍රේමලාල් රත්නායක 

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 16 September 2015 11:17