April 27, 2024

ඇමති මලික් වැඩ භාර ගනී

September 10, 2015

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු නව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අද (10) වැඩ භාරගෙන තිබේ.

එසේ ම ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය නව අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ද අද (10) එම අමාතයාංශයේ දී වැඩ භාර ගෙන ඇත.

මෙම අවස්ථාවට අමාත්‍ය රුවන් විජේවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ඇතුළු විශාල පිරිසක් සහභාගී වී තිබේ.

මොරටුව - ඉන්දික මනෝජ් 

Rate this item
(0 votes)