May 03, 2024

නව අමාත්‍යවරු තිදෙනෙකු දිවුරුම් දෙති

September 09, 2015

ජාතික ආණ්ඩුවෙහි තවත් කැබිනට් ඇමතිවරු තිදෙනෙකු මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙන ලදී.

ඒ අනුව ජාත්‍යන්තර වෙළද කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස මලික් සමරවික්‍රම මහතාත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස ෆයිසර් මුස්තාපා මහතාත් වාර්මාර්ග හා ජල කළමණාකරණ අමාත්‍යවරයා ලෙස විජිත් විජයමුණි සොයිසා මහතාත් පත් කර තිබේ.

ඡායාරූප - ජනාධිපති මාධ්‍ය ඒකකය

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 09 September 2015 14:38