May 04, 2024

කම්කරු කොංග්‍රසය නව ආණ්ඩුවට - තොණ්ඩමන්ට ඇමතිධූරයක්?

මෙවර මහ මැතිවරණයේදි ලංකා කම්කරු කොංග්‍රසය එක්සත් ජනතා  නිදහස්  සන්ධානයෙන්  තරග කොට  පාර්ලිමේන්තු ආසන දෙකක්  දිනාගත්  අතර  ඉදිරියේදී  ජනාධිපතිවරයා  හා  ජාතික ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කිරිමට ලංකා  කම්කරු කොංග්‍රසය තීරණය කර ඇති බව වාර්තා වේ.

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන්  මහතාට  නව ආණ්ඩුවේ  ඇමැති  ධුරයක්  ලැබෙනු ඇති  බව එම පක්ෂයේ  අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන බව පැවසේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 21 August 2015 09:54