May 17, 2024

ක්‍රීඩකයින්ට සුබ පතා දයාසිරි ගැයූ ගීතය (VIDEO)

මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වෙන ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුබ පතා ගීතයක් නිර්මාණය කර තිබේ.

සුවිශේෂ කාරණාව වන්නේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද මෙම ගීතයට ගායනයෙන් දායක වීම යි.

එම ගීතය පහතින් නරඹන්න.

Rate this item
(1 Vote)