May 07, 2024

කුසල් ජනිත්ගේ විශේෂ මාධ්‍ය හමුව - සම්පූර්ණ වීඩියෝව (VIDEO)

තහනම් උත්තේජක ගත් බවට චෝදනා කරමින් තරග තහනමකට ලක්ව සිටි ශ්‍රී ලාංකීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා මහතා එම චෝදනාවලින් නිදහස් බවට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පෙරේදා (11) ප්‍රකාශයට පත් කළ අතර ඒ සම්බන්ධයෙන් වූ විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ (12) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානය කොට තිබුණි.

එහි සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(0 votes)