May 19, 2024

ලංකාව දෙවන ස්ථානයේ - SAG පදක්කම් සටහන මෙන්න

February 10, 2016

12 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනෙහි දෙවන ස්ථානය දිනා සිටීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

ඒ රන් පදක්කම් 17ක්, රිදී පදක්කම් 37ක් සහ ලෝකඩ පදක්කම් 33ක් ලබාගනිමිනි.

ශ්‍රී ලංකාව ලැබූ සමස්ත පදක්කම ගණන 87ක් වන අතර පදක්කම් සටහනේ ප්‍රථම ස්ථානයේ ඉන්දියාව පසුවෙයි.

ඒ පදක්කම් 124ක් ලබාගනිමින්.

පදක්කම් 37ක් ලබා සිටින පාකිස්ථානය පසු වන්නේ පදක්කම් සටහනේ තෙවන ස්ථානයේ ය.

පදක්කම් සටහන පහතින්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 February 2016 07:09