May 19, 2024

ලංකාවේ පළමු රන් පදක්කම පිහිනුම් ඉසව්වෙන්

February 06, 2016

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව ලැබූ පළමු රන් පදක්කම දිනා ගැනිමට පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ සමත් විය.

ඒ අද (06) පැවැති මීටර් 200 නිදහස් ආර පිරිමි පිහිනුම් තරග ඉසව්වෙනි.

එහි රිදී පදක්කම ඉන්දියාවටත් ලෝකඩ පදක්කම බංග්ලාදේශයටත් හිමි විය.

Rate this item
(3 votes)