April 27, 2024

කුලසේකර ටෙස්ට් දිවියට සමුදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නෙකු වන නුවන් කුලසේකර ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඔහු එම ඉල්ලා අස්වීම නිල වශයෙන් දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ඔහු ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය නිල ට්විටර් ගිණුම හරහා ද සඳහන් කර තිබේ.

එම ට්විටර් පණිවිඩය පහතින්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 02 June 2016 16:48