May 04, 2024

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට අලුයම ඇරඹේ

February 13, 2015
නවසීලන්තය සහ ශ්‍රි ලංකාව අතර 14 වැනිදා ආරම්භවන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 3.30 ට ආරම්භ වීමට නියමිතයි.
කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පුහුණු තරඟ දෙකම පරාජයට පත් විය.
මීට අමතරව 2015 ICC ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක උත්සව දෙකක් පසුගිය දා පැවැත්විය.
මෙම සමාරම්භක උත්සව දෙකටම ක්‍රිකට් ක්‍රීඩකයින් ජ්‍යෙෂ්ඨයින් සහ දෙරටේ ප්‍රසිද්ධ පුද්ගලයින් රැසක් සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
Rate this item
(0 votes)