May 02, 2024

ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් පරාජයක්

February 11, 2015
ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර 11 වැනිදා පැවැති පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්ව ඇත.
එක්දින ලෝක කුසාලාත තරගාවලියට සමගාමීව පැවති මෙම තරඟයේ දී සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ කඩුලු 7ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.
ඒ අනුව තරගාවලිය වෙනුවෙන් පැවැති පුහුණුතරග දෙකම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයවිය. 
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ට ලකුණු 279ක් රැස්කර තිබුණි.
පිළිතුරු වශයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට කඩුලු තුනක් පමණක් වැයකර ලකුණු 280 ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කර තිබේ.
 
Rate this item
(0 votes)