May 03, 2024

ඊජිප්තුවේ පාපන්දු තරඟ අවලංගුයි

February 10, 2015
ඊජිප්තුවේ සියලූ පාපන්දු තරඟ නැවත දැනුම්දෙන තුරු අවලංගු කිරීමට එරට බලධාරින් තීරණය කර තිබේ.
කයිරෝ අගනුවර පැවති පාපන්දු තරඟයක් අතරතුරදී ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් විසි දෙදෙනෙකු මියයෑමේ සිද්ධියත් සමග මෙම තීරණය ගෙන ඇත.
පාපන්දු තරඟය අතරතුරදී දෙපාර්ශවයේ ආධාරකරුවන් පිරිසක් ක‍්‍රීඩාංගණයට බලහත්කාරයෙන් ඇතුලූවීමට උත්සාහ දරා ඇති අතර එම අවස්ථාවේදී තරඟයේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක අංශ සාමාජිකයින් සමග මෙම ගැටුම හටගෙන තිබුණි.
Rate this item
(0 votes)