May 03, 2024

ධම්මික ප්‍රසාද්ට ලෝක කුසලානය අහිමි වේ

February 08, 2015

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද්ට ඇතිවූ ආබාධයක් හේතුවෙන් ලෝක කුසාලානය අහිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

උඩපන්දුවක් අල්ලා ගැනීමට යාමේදී ප්‍රසාද් ආබාධයකට ලක්ව ඇති බව ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

ඒ අනුව ඉදිරියේදී ධම්මික ප්‍රසාද් වෙනුවට ක්‍රීඩකයෙක් සංචිතයට ඇතුළත් වෙනු ඇත.කෙසේවෙතත් සති 4 ක් වැනි කාලයක් ඔහුට මෙලෙස තරඟ අහිමි වෙන බවටයි විශ්වාස පළ කෙරෙන්නේ.

Rate this item
(0 votes)