May 03, 2024

මීළඟ ලෝක කුසලාන විකාශන අයිතිය ජාතික රූපවාහිනියට

February 05, 2015
ලෝක කුසලාන තරගාවලිය ජාතික රූපවාහිනිය හරහා විකාශය කිරීමට කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලැබී තිබේ.
 
ක්‍රිකට් ලෝක කුසලාන නිල විකාශන අයිතිය පැවතියේ CSN නාලිකාවට වන අතර එය පෙබරවාරි 03 වැනිදා සිටි ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබිණි.
 
ඒ අනුව එළඹෙන පෙබරවාරි 14දා සිට ආරම්භවන ලෝක කුසලාන තරගාවලිය ජාතික රූපවාහිනිය ඔස්සේ නැරඹීමට ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින්ට හැකිවනු ඇත.
 
ජාතික රූපවාහිණිය ශ්‍රී ලංකා ජනගහණයෙන් 95%ට පැහැදිළිව නැරඹීමට හැකි වුවද CSN නාලිකාව නැරඹිය හැක්කේ ශ්‍රී ලංකා ජනගහණයෙන් 65%ට පමණි.
 
 
Rate this item
(0 votes)