May 09, 2024

ලෝක කුසලානයට ලසිත් මාලිංගත්

February 05, 2015
ශල්‍යකර්මයකට මුහුණදී මාස 5 ක පමණ කාලයක් ක‍්‍රීඩාවෙන් ඉවත්ව සිටි ලසිත් මාලිංග ලෝක කුසලාන එක්දින තරඟාවලියට එක්වීමට සූදානම් බව වාර්තාවේ.
 
වම් පාදයේ වළලූකර ප‍්‍රදේශයේ වරින් වර මතුවූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහුට ශල්‍යකර්මයක් සිදුකර තිබුණි.
 
ඔහුගේ සුව තත්ත්වය හේතුවෙන් එළඹෙන ඉරිදා සිට ආරම්භ වන පුහුණු තරඟවලදී ලසිත් මාලිංගගේ දස්කම් දැකබලාගැනීමට හැකිවනු ඇති බව ද ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරයි.
 
Rate this item
(0 votes)
Last modified on Thursday, 05 February 2015 09:27