May 09, 2024

ICC ප්‍රධාන විධායක නිලධාරි රැස්වීමේ වෙනසක්

February 03, 2015
මින් ඉදිරියට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරි රැස්වීම් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා එක්වන බව සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
 
මීට ඉහතදී අයි.සී.සී. ප්‍රධාන විධායක නිලධාරී රැස්වීම් සඳහා එක්වූයේ ලේකම්වරයා වන අතර මින් ඉදිරියට ඒ සඳහා එක්වෙන්නේ ප්‍රධාන විධායක නිලධාරිවරයායි.
 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ඈශ්ලි ද සිල්වා මහතා කටයුතු කරයි.
 
Rate this item
(0 votes)
Last modified on Tuesday, 03 February 2015 08:50