May 08, 2024

ශ‍්‍රී ලංකා සහ බංගලාදේශ 19න් පහළ තරඟය ජය පරාජයෙන් තොරයි

ශ‍්‍රී ලංකා සහ බංගලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර පැවති නිල නොවන තුන්දින ක‍්‍රිකට් තරගය ඊයේ ජය පරාජයෙන් තොරව අවසන් විය. මෙම තරගය පැවැත්වුණේ රංගිරි දඹුලූ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදීයි.
 
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 216කට සියලූ දෙනා දැවී ගිය අතර ඊට පිළිතුරු වශයෙන් බංගලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම තරඟය නතර කරන විට සිය පළමු ඉනිම සඳහා කඩුලූ 8ක් දැවී ලකුණු 289ක් ලබා ගැනිමට හැකිවිය. 
Rate this item
(0 votes)
Last modified on Saturday, 31 January 2015 09:37