May 04, 2024

දැල් පන්දු තරගාවලියක් ගැන සාකච්ඡාවක් 

ස්පෝර්ට් මාර්කටින් පුද්ගලික සමාගම සංවිධාන කරන දැල් පන්දු තරගාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමේ මාධ්‍ය හමුවක් 26 වැනි දා පැවැත් වේ.

එම සාක්ච්ඡාව ශාන්ත ජෝශප් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පෙරවරු 08.00 ට පැවැත්වීමට නියමිතයි.  

Rate this item
(0 votes)