May 04, 2024

කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායමට ජයක් 

අයිපීඑල් තරගාවලියට අදාල ව ඊයේ පැවැති තරගයෙන් කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම කඩුළු 07 කින් ජයග‍්‍රහණය කර තිබේ.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුළු 05 ක් දැවී ලකුණු 191 ක් රැස් කර ගත්හ.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ කිංග්ස් ඉලෙවන් කණ්ඩායම පන්දු වාර 18 යි පන්දු 04 ක දී කඩුළු 03 ක් පමණක් දැවී සිය ඉනිම ජයග‍්‍රහණය කළ බව වාර්තා වේ.

Rate this item
(0 votes)