අයිපීඑල් තරගාවලියට අදාල ව චෙන්නායි සුපර්කිංග්ස් සහ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම අතර තරගය අද අබුඩාබිහි දී පැවැත්වීමට නියමිතයි.