May 17, 2024

සුපිරි ක‍්‍රීඩක නේමාර් කණ්ඩායමෙන් ඉවතට

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ප‍්‍රකාශයට පත් කළ වසරේ ලෝක පාපන්දු කණ්ඩායමෙන් බ‍්‍රසීල සුපිරි ක‍්‍රීඩක නේමාර් ද සිල්වා ඉවත් කර තිබෙනවා. බ‍්‍රසීලය නියෝජනය කරමින් ලෝක පාපන්දු කණ්ඩායම නම් කර ඇත්තේ තියාගෝ සිල්වා සහ ඬේවිඞ් ලූවිස් පමණක් වේ.
 
ලෝක ශූරතාව දිනු ජර්මානු කණ්ඩායමේ ක‍්‍රීඩකයින් තිදෙනෙකු පාපන්දු කණ්ඩායමට නම්කර තිබෙනවා. වසරේ පාපන්දු ක‍්‍රීඩකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබු ක‍්‍රිස්ටියානෝ රෝනාල්ඩෝ මෙන්ම  සුපිරි පාපන්දු ක‍්‍රීඩක ලයනල් මෙසි ද ඊට ඇතුලත් වේ. 
Rate this item
(0 votes)