May 04, 2024

ලංකාවේ ක්‍රිකට් පුහුණුකරු එංගලන්තයට

පෝල් ෆාබ්‍රේස්  එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරුලෙස  තෝරාගෙන ඇති බව එංගලන්ත මාධ්‍ය මගින් අද වාර්තා කර ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ඔහු  වසර දෙකක් සඳහා  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස සේවය කරන අතර මේවන විට ගෙවී ඇත්තේ ඉන් මාස හතරක කාලයක් පමණි.

Rate this item
(0 votes)