May 06, 2024

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට ජයක්

තරග 5කින් සමන්විත ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා දෘශ්‍යාබාධිත ක්‍රිකට් තරගාවලිය මහනුවර පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉකුත් 17 වැනිදා ආරම්භ විය.

‍තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චන්දන සූරියආරච්චි පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඔස්ට්‍රේලියා කණ්ඩායමට ආරාධනා කළේය.

ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 40 අවසානයේ කඩුලු 7 කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 316 කි.

පන්දුවාර 32 කදී කඩුලු 3ක් පමණක් දැවී ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම තරගය ජය ගත්තේය.

 

Rate this item
(0 votes)