May 09, 2024

බ්‍රැඩ්මන් පසු කරන්න සංගාට තව දෙකයි අඩු

සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී සිය11 වැනි ද්විත්ව ශතකය වාර්තා කිරීමට කුමාර් සංගක්කාර සමත් වී ඇත.

ඒ අනුව ලොව වැඩිම ද්විත්ව ශතකය ලාභියා වන 1928 සිට 1948 දක්වා වූ කාලයේ ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාවේ  ඩොනල්ඩ් බ්‍රැඩ්මන් පසු කිරීමට සංගාට අවශය වන්නේ තවත් ද්විත්ව ශතක දෙකක් පමණි.

බ්‍රැඩ්මන් ද්විත්ව ශතක 12ක් වාර්තා කර තිබේ.

 

Rate this item
(0 votes)