May 08, 2024

ඕවල් පිටියේ මංගල තරගයෙන් ලංකාව පිටියට බසී

December 26, 2014
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගය අද  ක්‍රයිස්චර්ච්හි හැග්ලි ඕවල් පිටියේදී ආරම්භවේ.2011 වසරේදී සිදු වූ භූමි කම්පාවෙන් පසුව එම නගරයේ කිසිඳු තරගයක් මෙතෙක් පවත්වා නොමැති අතර මෙම තරගය හැග්ලි ඕවල් පිටියේ පවත්වන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ද වේ.
 
මේ අතර නවසීලන්තයේ තරග අත්දැකීම් නොමැති වීම ඉදිරියේදී අභියෝගයක් වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි. තමාට මෙන්ම කණ්ඩායමේ නවක ක්‍රීඩකකයින් කිහිප දෙනෙකුටම නවසීලන්තයේදී තරගයකට සහභාගී වීම නැවුම් අත්දැකීමක් වනු ඇති බව ද ඔහු සඳහන් කළේය.
 
Rate this item
(0 votes)
Last modified on Thursday, 25 December 2014 21:56