May 09, 2024

ශ‍්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් තරඟය හෙට  

December 25, 2014

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරඟය හෙට (26) නවසීලන්තයේ ක‍්‍රිස්චර්ච් හිදී ආරම්භ වීමට නියමිතය.  

තරඟය ශ‍්‍රී ලංකා වේලාවෙන් හෙට (26) පස්වරු 3.30 ට ආරම්භ වේ. දෙරට අතර ටෙස්ට් තරඟ දෙකක් සහ එක්දින තරඟ 7ක් පැවැත්වීමට නියමිතයි.

Rate this item
(0 votes)