May 08, 2024

මාලිංග නැවතත් ක්‍රිකට් පිටියට? 

December 23, 2014

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රමුඛතම වේග පන්දු යවන්නාවන ලසිත් මාලිංග එළැඹෙන නවසීන්ත සංචාරයේ සිට නැවතත් ක්‍රිකට් පිටියට පිවිසෙනු ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මාවන් අතපත්තු සඳහන් කරයි.

ඔහු මේ බව පවසා ඇත්තේ නවසීලන්තයේදී මාධ්‍ය අමතමිනි. 

සංචාරයේ අවසන් එක්දින තරග දෙක සඳහා මාලිංග නැවතත් කණ්ඩායමට එක්වෙනු ඇති බව මාවන් අතපත්තු සඳහන් තිබේ.

 

Rate this item
(0 votes)