May 07, 2024

සරසවි සිසුන් සහ යුද හමුදා සෙබළු ක්‍රිකට් බිමක   

යාපනය විශ්වවිද්‍යාල සිසුන් සහ 511 බල ඇණියේ යුද හමුදා සෙබළුන් අතර ක්‍රිකට් තරගාවලියක් පසුගිය දා පැවැත් විය.

ඕවර 15 තරග 02 ක් පවත්වා ඇති අතර එය විශ්වවිද්‍යාල සිසුන් සහ යුද හමුදා සෙබළු අතර සුහදතාව වර්ධනය කිරීමේ අරමුණින් එය සුහද ක්‍රිකට් තරගයක් ලෙස පවත්වා තිබේ.

විශ්වවිද්‍යාල සිසුන් 35 දෙනෙක් සහ යුද හමුදා සෙබළු 33 දෙනෙක් ඊට සහභාගී වී ඇති අතර යුද හමුදාවේ උසස් නිලධාරීන් තිදෙනෙක් ද ක්‍රීඩා කර ඇත.

Rate this item
(0 votes)