May 03, 2024

පල්ලේකැලේ වැසි ආවරණ සූදානම්

December 10, 2014

පල්ලෙකැලේ ක්‍රීඩාංගණය ඉහළින් මේ වනවිට අදුරු වළාකුලු පියාසර කරමින් තිබෙන බව වාර්තා වේ. මේ හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාංගන සේවකයෝ වැසි ආවරණ සූදානම් කරමින් සිටින බවත් වාර්තා වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පල්ලෙකැලේ හිදී අද(10දා) ආරම්භවූ පස්වැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ එංගලත්න නායකයා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

 

Rate this item
(0 votes)