May 03, 2024

එංගලන්තය පිත්ත අතට ගනී

December 07, 2014

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

මෙම තරඟය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වේ.

Rate this item
(0 votes)