May 03, 2024

ලෝක චෙස් ශූරයා මලියදේවෙන්

December 05, 2014

ඊයේ  (04 වැනිදා) ග්‍රීසියේ පැවති ලෝක ශූරතා පාසල් චෙස් තරගාවලියේදී රන් පදක්කම ලබා ගැනීමට කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ හර්ෂණ තිලකරත්න සමත් වී තිබේ.

වයස අවුරුදු 8න් පහල අවසන් තරඟයේදී හර්ෂණ තිලකරත්න සිසුවා රන් පදක්කම දිනාගත් අතර මිලාගිරිය බාලිකා විදුහලේ ඒෂා පලීල් වසය 7 පහළ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තාය.

 

Rate this item
(1 Vote)