May 03, 2024

හියුස්‌ අද සඳහටම සමුගනි

December 03, 2014
ක්‍රිකට්‌ ලොව කම්පාවට පත්කරමින් මියෑදුන පිලිප් හියුස්‌ ගේ අවසන් කටයුතු අද (03 දා) සිදු කිරීමට නියමිතය. ඔහුට අවසන් ගෞරව දැක්‌වීම සඳහා අති විශාල ජනතාවක්‌ අද පැමිණෙනු ඇතැයි ඔස්‌ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර සිටින අතර හියුස්‌ වෙනුවෙන් ශෝක පළ කරමින් සවිකර ඇති ඔහුගේ ඡායාරූප මෙහි දැක්‌වේ.
 
හියුස්‌ගේ හදිසි මිය යැම හේතුවෙන් අද (03 දා) ආරම්භ වීමට නියමිත වූ ඉන්දියා - ඔස්‌ට්‍රේලියා පළමු ටෙස්‌ට්‌ තරගයද කල් දැමීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට්‌ ආයතනය තීරණය කළේය.
 
Rate this item
(0 votes)