May 05, 2024

විස්සයි විස්ස කාන්තා ජය ඔස්ට්‍රේලියාවට

මීර්පූර්හී පැවැති පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානය දීනාගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

එංගලන්තය කඩුලු 06 කින් පරාජය කරමින් ප්‍රබල ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම තෙවැනිවරටත් මෙම ජයග්‍රහණය හිමිකරගෙන තිබේ.

2009 වසරේ පැවති පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානය දිනාගැනීමට එංගලන්ත ක්‍රීඩිකාවේ සමත්විය.

 

Rate this item
(0 votes)