May 16, 2024

මහේල ලකුණු 12000 පසුකරයි

November 09, 2014

මහේල ජයවර්ධන තම එක්දින ක්‍රිකට් දිවියේ ලකුණු 12000 කඩඉම පසුකිරීමට ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර හයිද්‍රබාත්හිදි අද (09) පැවති තුන්වැනි එක්දින තරගයේදි  සමත්විය. 

එම කඩඉමට ළඟාවූ ලොව පස්වැනි පිතිකරුවා මහේල වන අතර, තෙවැනි ශ්‍රී ලංකා පිතිකරුවාද වෙයි.

 

Rate this item
(0 votes)