May 05, 2024

අවසන් තරඟයේ තීරකයින්

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්විමට නියමිත අවසන් මහා තරඟය මෙහෙයවන විනිසුරු මණ්ඩලය මේවන විට නම් කර තිබේ.

විනිසුරු මණ්ඩලය නම් කිරීම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර ඇත.

ඒ අනුව එංගලන්තයේ ඉයන් ගුල්ඩ් හා රිචඩ් කෙටල්බ්‍රෝ තරඟයේ විනිසුරන් ලෙස කටයුතු කරනු ඇති අතර ඔස්ට්‍රේලියාවේ රොඩ් ටකර් තෙවැනි විනිසුරු ලෙස කටයුතු කරයි.

තරග තීරක ලෙස කටයුතු කරනුයේ ඩේවිඩ් බූන් මහතායි.

 

Rate this item
(0 votes)