May 16, 2024

‘2015 ICC World Cup’ සමාරම්භක උත්සවයට ජනපතිට ආරාධනා

November 03, 2014

2015 පැවැත්වෙන ‘ICC’ක්‍රිකට් ලෝක කුසලානයේ සමාරම්භක උත්සවය සඳහා සහභාගී වන ලෙස ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඇරයුමක් ලැබී තිබේ.

නවසීලන්තයේ දී ‘ICC’ ක්‍රිකට් ලෝක කුසලානයේ සමාරම්භක උත්සවය මෙවර පැවැත්වෙන අතර ඒ එළඹෙන පෙබරවාරි මාසයේදීය.

මේ සම්බන්ධයෙන් නිළ ආරාධනාව සිදු කිරීම සඳහා අද නවසීලන්ත අමාත්‍යවරයෙකු මෙරටට පැමිණීමටද නියමිත බව වාර්තා වෙයි.

 

Rate this item
(0 votes)