May 16, 2024

ශ්‍රී ලංකා බොක්‌සිං ශුරතාව මෙවර ස්‌ලිම්ලයින් ක්‍රීඩා සමාජය දිනා ගනී

November 03, 2014
ශ්‍රී ලංකා බොක්‌සිං සංගමය විසින් සංවිධානය කරන ලද 87 වැනි ක්‌ලිෆර්_ඩ් කුසලාන බොක්‌සිං තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස එම්.එම්. ප්‍රභාශ්වර සම්මාන ලැබූ අතර දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස නිරංජලා සේනානායක නම් කෙරිණි. 
තරගාවලියේ සමස්‌ත ශූරතාව ස්‌ලිම්ලයින් ක්‍රීඩා සමාජය විසින් දිනා ගන්නා ලදී.
 
කාන්තා අවසන් මහා තරගයේදී කි.ග්‍රෑ. 64 බර පංතිය යටතේ තරග කළ් කැෂුවලයින් ක්‍රීඩා සමාජයේ 
Rate this item
(0 votes)