May 05, 2024

14 න් පහළ කාන්තා පාපන්දු කණ්ඩායමට සුබ පැතුම් 

ශ්‍රී ලංකා වයස අවුරුදු 14 න් පහළ කාන්තා පාපන්දු කණ්ඩායමට ඔවුන්ගේ දක්ෂතාවයට සහ කැපවීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මෙලනයේ සභාපති රුද්‍රිගු මහතා සුබ පැතුම් එක් කර තිබේ.

ඔවුන්ට අනාගතේ ගොඩක් අභියෝගවලට මුහුණ පෑමට සිදුවන බවත් එම දරුවන්ගේ දෙමව්පියන්ට ද ඔහුගේ ස්තූතිය පළ කළේ ය.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉරානයට සම තත්ත්වයෙන් තරග කළ අතර නේපාල කණ්ඩායම පරදවා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 01 - 0 වශයෙන් ජයග්‍රහණය කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 05 April 2014 10:13