May 16, 2024

දකුණු අප්‍රිකානු පාපන්දු නායක සෙන්සෝ මෙයිවා ඝාතනය කරයි

දකුණු අප්‍රිකානු පාපන්දු නායක  සෙන්සෝ මෙයිවා වෙඩිතැබීමකින් ඝාතනයට ලක් වී ඇත.ජොහැන්නස්බර්ග් නුවරදී සිය පෙම්වතියගේ නිවසේදී පිටතින් පැමිණි පුද්ගලයින් තිදෙනෙක් මෙම ඝාතනය සිදුකර පලාගොස් ඇතිබව විදෙස් මාධය්‍ වාර්තා කළා කර ඇත්තේ.තවමත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමති අතර වැඩිදුර පරීක්ෂණ මේවන  විට පැවැත්වේ .මිය යනවිට ඔහු 27වියේ පසුවිය.

 සමන් චමිල් 

Rate this item
(0 votes)
Last modified on Monday, 27 October 2014 13:46