May 01, 2024

පරාජය ඉවසගත නොහැකිව විනිසුරුට බොක්සිං පහරක් (Video)

ක්‍රෝයෙසියාහි පැවත්වෙන යුරෝපියානු තරුන බොක්සින් කුසලාන තරගාවලිය 2014 සදුදා පැවති තරගයක් අතරතුර බොක්සිං ක්‍රීඩක විඩෝ ලොන්කාර් පරාජය ඉවසාගත නොහකිව තරග විනිසුරුට පහරදීමෙන් විනිසුරු රෝහල් ගත කළා.

ඒ හේතුවෙන් මේ වන විට බොක්සිං ක්‍රීඩකයාට තරග තහනමක් පැනවීමටද බලධාරීන් කටයුතු කර ඇත..

පහරදීම සහ අතරතුර හේතුවෙන් ඔහුව ඉවත් කරන අයුරු පහතින් නරඹන්න...

(සමන් චමිල)

 

Rate this item
(0 votes)