May 01, 2024

පා පන්දුවෙන් යුරෝපයට ආ ලාබාලයා (Video)

මේ දිනවල පැවත්වෙන යුරෝපීය පාපන්දු තරඟාවලියේ යුරෝපීය තරඟ ක්ෂේත්‍රයට පිවිසි ළාබාලතම පාපන්දු ක්‍රීඩකයා එක්ව තිබේ. ඔහු 15හැවිරිදි මාර්ටින් ඔඩේගාඩ් නෝර්වේ හා බල්ගේරියාව අතර පැවති තරගයකදී නෝර්වේ කණ්ඩායමට ප්‍රහාරාත්මක මැදපෙල ක්‍රීඩකයෙක් ලෙසයි එක් වුයේ.

ඔහුගේ ක්‍රීඩා විලාශය පිළිබඳව මැන්චෙස්ටර් යුනයිටඩ් ලිවර්පූල් ඇතුළු යුරෝපීය පාපන්දු ක්‍රීඩා සමාජවල අවධානය යොමුව ඇත්තේ රියල් මැඩ්රිස් ක්‍රීඩා සමාජය පවුම් මිලියන 12කට ඔහු ඉල්ලු නිසාවෙනි. මාර්ටින් ඔඩේගාඩ් දැනට ජාත්‍යන්තර ගෝල 3ක් ලබා ඇත.

(සමන් චමිල)

වීඩියෝව බලන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න... http://sports.asianmirror.lk/

Rate this item
(0 votes)