May 01, 2024

වැරදි කරලා අහුවෙන්න එපා - ඔස්ටේ‍්‍රලියාව පවසයි

ඔස්ටේ‍්‍රලියා ක්‍රීකට් ක්‍රීඩාව තුළ සිදුවන පවාදීම් සහ වෙනත් ක්‍රීඩකයින් සම්බන්ධ හැසිරිම් වල චෝදනා ද ඇත්නම් මේ මස අවසන් විමට පෙර එම තොරතුරු එරට කි‍්‍රකට් පාලක මණ්ඩලයට දැනුම් දෙන ලෙස එරට ක්‍රීකට් බළධාරින් දැනුම් දෙන ලදි. 
 
තොරතුරු දැන සිට ඒ බව වාර්ථා නොකළහොත් ඒ ක්‍රිඩකයාට එරෙහිව දැඩි ක්‍රියාමගී ගන්නා බවට ද ඔවුන් විසින් වැඩිදුරටත් කියා සිටි. ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණූව සහ පැවැත්ම උදෙසා මෙම තිරණය ගත් බවයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා සිටින්නේ.
 
Rate this item
(0 votes)